Pages

Tuesday, September 20, 2011

ආත් - මාර්ථ - කාමීන් !!!



මිනිස්සු වෙන අපි අතින් වැරදි වෙනව තමයි ඒක සාමාන්‍යයි, ඒත් ඒ වැරදි වලින් අනිත් අයට කරදරයක් හිරිහැරයක් නොවෙනකන් කමක් නෑ, හැබැයි සමහරු හිත හිත වැරදි කරලා අනිත් අයගේ හිත් රිද්දන එකනන් ඇත්තටම වැරදියි.



මිනිස්සු ගොඩක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ තත්වය, හැකියාව පෙන්නන්න...දියුනු වෙන්න හදන කෙනෙක්ට අත දෙන්න කවුරුත් නෑ, මම අහල තියෙන කියමනක් තමයි "තව කෙනෙක්ව හෙලා දකින්න එපා තමන්ට එයාට උදවුවක් කරන්න අත දෙන්න බැරි නන් කියලා " කවුද දැන් ඉතිං ඔය කියමන් කනකට ගන්නේ නේද???... මම දැන් මේ ඔහේ කියවගෙන යන්නේ අද දවසේ වෙච්ච ගොඩක් දෙවල් නිසා; මගේ යාලුවෙක්ට අද එක්තරා පුද්ගලයෙක් කැත විදියට බැනලා තිබ්බා, අනික සමහර මිනිස්සු මහ කැත විදියට අනිත් අයව පාවිච්චි කරනවා තමන්ගේ වැඩේ කරගන්න, තවත් මිනිස්සු තමන්ගේ වගකීම හරියට කරන්නේ නෑ ඒකෙන් අහිංසක මිනිස්සු අමාරුවේ  වැටෙනව.... අනේ මන්ද ඉතින් මෙහෙම ජීවත් වෙලා මොනා කරන්නද කියලා, වෙන කෙනෙක්ට කෙසේවෙතත්  තමන්ටවත් ඉතින් ඕවගෙන්  යහපතක් වෙනව ඇතිනෙ නෙද???  










2 comments:

  1. කවුද මේ?
    ඕවා ගනන් ගන්න එපා අනේ
    "අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ"

    ReplyDelete
  2. අපි අපේ පාඩුවෙ හිටියට, අනිත් අය එහෙම නෑනේ සඳරුවන් :)

    ReplyDelete